වැරදි කතට වෙඩි තැබූ තවත් අයෙක් මාතරින් අල්ලයි Ceylon News 24x7 11:11:00 PM Gossips Edit කඩුවෙල සමයංගේ බිරිය යැයි සිතා වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දී ගැබිනි මවකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මාතර නාවිමන දී අත්අඩංගුවට ගනු ලැබීය. මීට පෙර දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment