පොලිස් පරීක්ෂකවරයා පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවයේ නිරතව සිටින අයෙකු අතර පොලිස් කොස්තාපල්වරයා දැනට වැඩතහනමට ලක්ව සිටින බව සඳහන්ය.
පානදුර, නොවිසඳුනු අපරාධ ඒකකයේ නිළධාරීන්ට ලද තොරතුරක් මත සැකකටයුතු මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
බලපත්‍ර නොමැති ගිනි අවි දෙකක් සහ ජීව උණ්ඩ 29ක් එහිදී සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙණියාය, අවිස්සාවෙල්ල, දඹුල්ල සහ අනුරාධපුර ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
0 comments :
Post a Comment