ඉන්දියාව පැරදූ 'නවසීලන්තය වෙනුවෙන්' දෙවියන් යදින ලාංකිකයෝ


විස්සයි විස්ස ලෝක කුසලාන සුපිරි වටයේ පළමු තරගයෙන් සත්කාරක ඉන්දියානු කණ්ඩායම පරාජය කිරීමට නවසීලන්තය ඊයේ(15)සමත් වුණා.

මෙම තරගයත් සමග ඉන්දියාවේ පරාජය සහ නවසීලන්තයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ විවිද අදහස් පළවෙමින් තිබෙනවා.

ඇතැම් ලාංකිකයන් සිය ෆේස්බුක් ගිණුම් ඔස්සේ සඳහන් කර ඇත්තේ 'අපි හදවතින්ම නවසීලාංකිකයි' යනුවෙනුයි.

තවත් ලාංකිකයන් තරගයට පෙර සිටම නවසීලන්තයට දෙවියන්ගේ රැකවරණ පතා තිබුණා.

ඔවුන් තැබූ ෆේස්බුක් සටහන් කිහිපයක් පහතින් දැක්වෙනවා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment