ලෝක ග්ලූකෝමා සතිය නිමිත්තෙන් සංවිධාන කර තිබූ පාගමනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.
අදෘශ්‍යමාන ග්ලූකෝමාව පරදවමු යන්න තේමා කර ගත් මෙම පාගමන කොළඹ ජාතික අක්ෂි රෝහල විසිනුයි සංවිධාන කර තිබුණේ.
විහාර මහාදේවි උද්‍යානයෙන් ආරම්භ වූ මෙම පාගමන ජාතික අක්ෂි රෝහල දක්වා ගමන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
(under the courtesy of hirunews news web)

0 comments :
Post a Comment