පසුගිය 07 වනදා අදාළ තරුණිය පුද්ගලයින් සිව් දෙනෙකු විසින් සමූහ දූෂණයට ලක් කර ඇති බව වීරගුල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබූ බව සඳහන්ය.
එහිදී එම තරුණියගේ රන් කරාබු ජෝඩුව ද ඔවුන් විසින් සොරකම් කර තිබුණි.
එම තරුණිය මේ වන විට වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේ දී සිද්ධියට අදාළ එක් සැකකරුවෙකු අද(11) අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති අතර වීරගුල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
(under the courtesy of adaderana news web)
0 comments :
Post a Comment