මාතර - ඌරුබොක්ක - මාස්දෙණිය හේන ප්‍රදේශයේ පිහිටි ඌරුබොක්ක ඔයේ මසුන් මරමින් සිටියදී ඊයේ අතුරුදන්වූ තරුණයාගේ සිරුර මේ වනවිට සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ඌරුබොක්ක ප්‍රදේශයේම පදිංචි 18 හැවිරිදි තරුණයෙක්.
ඔයේ ඉවුරේ තිබී එම තරුණයාගේ බවට සැක කෙරෙන පාවහන් යුගල සහ බිලිපිත්ත ඊට පෙර සොයා ගැනුනා.
මෙම තරුණයාගේ සිරුර ගොඩගැනීම සඳහා ප්‍රදේශවාසීන් එක්වී ඇති අතර එහිදී මූලිකත්වය ගෙන ඇත්තේ විශ්‍රාමික හමුදා සෙබළෙක්.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment