තැන තැන අදත් විදුලිය කපයි



ප්‍රදේශ කිහිපයක අදත් විදුලිය කප්පාදු කර තිබෙනවා. ඒ අද (17) පෙරවරුවේදී බවයි වාර්තා වෙන්නේ.

මේ සම්බන්ධයෙන් විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතාගෙන් නෙත් නිවුස් නැවත විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ මේ වන විට නොරොච්චෝලේ බලාගාරයෙන් මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවක් නිපදවමින් පවතින බවයි. එම ධාරිතාව ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමේ කටයුතු සිදු වන බවත් සඳහන් කළා. තවත් පැය දෙකකට ආසන්න කාලයක් ඊට ගතවෙනු ඇති බවද සඳහන් කළා. 

(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment