භික්ෂූන් වහන්සේට සහ රජයේ අමාත්‍යවරුන්ට නීතිය වෙනස් ලෙස ක්‍රියාත්මක වන්නේ දැයි ඊයේ(10) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ පිළිබඳ අදහස් පළ කළේය.
අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබඳව ද මන්ත්‍රීවරයා කරුණු ඉදිරිපත් කර තිබේ.
(under the courtesy of adaderana news web)
0 comments :
Post a Comment