අද දින(11)උදෑසන 119 දුරකථන අංකයට ලද තොරතුරක් මත දංකොටුව පොලිස් නිලධාරින් විසින් සොයාගත් මෙම වෑන් රථය තුළ පිළිස්සී ගිය මෘතශරීර කිහිපයක්ද දක්නට ඇති බව වාර්තා වේ.
මේ වන විට දංකොටුව පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් විමර්ශන සිදුකරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් කියා සිටියි.
(under the courtesy of news web)
0 comments :
Post a Comment