මාර්තු 13 සිට 24 වැනිදා දක්වා ඇමරිකාවේ නිවුයෝක්හිදී පැවැත්වෙන මෙවර ලෝක කාන්තා සමුළුවට සහභාගී වීම සඳහා යාමට නම් කර ඇති මෙරට දුත පිරිසට කලින් නම් කර සිටි හිටපු ඇමැතිනි රෝසි සේනානායකගේ නම කපා දමා ඇතැයි වාර්තා වෙයි.
මෙම සංචාරය සදහා රෝසි සේනානායක මහත්මියද නම් කරන්නැයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දී තිබුනද කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි චන්ද්‍රාණි බණ්ඩාරගේ බලපෑම මත රෝසි සේනානායක මහත්මියගේ නම කපා දමා ඇතැයිද පැවසේ.

0 comments :
Post a Comment