විදුලිය නැති වුනේ මං ලයිට් හොරකං කරලා අපෙ වත්තේ වල දාපු නිසා..



ඊයේ ලංකාව පුරා විදුලිය බිඳ වැටුනේ තමන් විදුලිය හොරෙන් ගෙන ගොස් වත්තක වල දමා ඇති නිසා යයි ෆේස්බුක් හි තිබූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

අද අලූත්කඬේ උසාවි සංකීරණයට පැමිණි සිටි අවස්ථාවේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment