එජාප මන්ත‍්‍රී යකා වෙයි.. ගුටි ඇණ දෙනෙක් රෝහලේ..



දකුණු පළාත් එජාප මන්ත‍්‍රී චන්දන පි‍‍්‍රයන්ත ඇතුළු පිරිසක් විසින් කල පහර දීමකින් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු මාතර රෝහලට ඇතුළත් කර ඇත.

පහර දීමෙන් වාහන තුනකටද අලාභ හානි සිදුව ඇත. පහර දීම සිදුව ඇත්තේ චූදිත මන්ත‍්‍රීවරයාට අයත් හෝටලයක පැවති සාදයකදී
ය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment