“රට මට දෙන්න මම කරන්නම් “ හිටපු ජනපති කියයි (VIDEO)



යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට ඇප ලබාගැනීමේ අවස්ථාවට කොලඹ මහ අධිකරණය වෙත පැමිණි හිටපු ජනපති විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන්ද අදහස් දක්වා තිබෙනවා.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශණ වලට පිළිතරු වශයෙන් ඔහු පවසන්නේ රටවටා විදුලිය බිඳවැටීම කුමන්ත්‍රණයක් බවට චෝදනා එල්ලවන නමුත් ඊට හේතුව කලමනාකරණ ප්‍රශ්ණයක් බවයි. අදහස් දැක්වීම අවසානයේ හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ රට මට දුන්නොත් මම හරියට කරනවා යනුවෙනි.


  
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment