සමනල්ලු, බයිසිකල් තියෙන ඉස්කෝලෙකට යන්න ආසා කුලියාපිටියේ පුංචි පුතා තමන්ගේ අනාගතේ ගැන කියන කතාව - වීඩියෝ



තාත්තා මාරාන්තික රෝගයකින් මියගියා කියන සිද්ධියක් නිසා කුලියාපිටියේ පුංචි පුතාට ඉගෙන ගන්න තියෙන ගමේ ඉස්කෝලේ වගේම කුරුණෑගල සම්බෝධි විද්‍යාලයත් නැතිවුණා.

මේ සිද්ධියට මනුස්සකම ඉතිරිවුණු අය තවමත් ඉන්න බව සනාථ කරමින් හිත්වුණු හුගක් අය මේ ගැන සමාජයේ කතා කරන්න පටන් ගත්තා. ඒ වගේම මේ දරුවව බාර ගන්න ප්‍රධාන පෙලේ පාසල් කිහිපයක් කැමැත්ත පලකරලා තියෙනවා කියලත් පසුගියදා ආරංචි පැතිරුණා.


මේ පුතාට සිද්ධවුණු අසාධාරණය ජනාධිපතිතුමාත් ඒ අම්මට කතා කරලා උදව් කරන්න ඉදිරිපත් වුණා.

කොහොම වුණත් එතනදි ජනාධිපතිතුමා කිව්වේ අනිවාර්යෙන්ම පුතාට ඉස්කෝලයක් ලබාගෙන්න කටයුතුකරනවා වගේම අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නෑ කියලයි.

මේ ඒ පුංචි පුතා තමන්ගේ අනාගත බලාපොරොත්තු ගැන කීව විදිය....
(under the courtesy of hirunews news web


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment