එම රැළියේදී ඔවුන් කිසිවෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විවේචනය නොකළ බවයි ඔහු කියයි.
කෙසේ වුවද මෙම රැළියට සහභාගි වන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවට මීට පෙර ප්‍රකාශ වී තිබිණ.
(under the courtesy of adaderana news web)
0 comments :
Post a Comment