දියේ ගිළී මරුට

දියේ ගිළී මරුටගම්පහ, අලුතගංගොඩ, අත්තනගල්ල ඔයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිළී මියගොස් තිබේ.

මිතුරන් කණ්ඩායමක් සමඟ මත් පැන් පානය කිරීමෙන් පසු මෙම ස්ථානයේ දිය නෑමට ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

මියගොස් ඇත්තේ බෙම්මුල්ල, බදුවතුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි පුද්ගලයෙකි.

මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද(12) දින සිදුකිරීමට නියමිත අතර ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. 
aDADERARA 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment