දංකොටුවේ 'ලේ' මාකඳුරෙන් හමුවේ? - 5ක් මරා ගිනි තැබීමේ පරීක්ෂකයන් මාකඳුරට

දංකොටුව ප්‍රදේශයේ පස්දෙනෙකු මරා ගිනි තැබූ වෑන් රථය හමුවූ ස්ථානයේ සිට කිලෝමීටර 5ක දුරින් තිබූ තවත් ලේ පැල්ලම් රැසක්  සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

මාකඳුර ක්‍රීඩාපිටිය ආසන්නයේ තිබී මෙම ලේ පැල්ලම් හමුවී ඇති අතර ඒවා මෙම ඝාතන සඳහා සම්බන්ධද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

අදාළ ස්ථානයේ වාහනයකින් ලේ ගලාගෙන බිමට වැටී ඇති බවට සැකකළ හැකි සලකුණු දක්නට ලැබෙන අතර මේ වන විට පොලිසිය අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වනු ලබනවා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment