ඒ ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ද සහභාගි වූ උත්සවයකදීයි.
මෙම උත්සවය රිදීමාලියද්ද ප්‍රදේශයේ පැවැති අතර, ප්‍රධාන අමාත්‍යවරයා සභාව අමතන අවස්ථාවේ සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා ද ඒ අසළ රැදී සිටියා.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment