
ශ්‍රී ලංකාව සහ එංගලන්තය සමග 20-20 ලෝක කුසලානයේ ඊයේ පැවති තරගයේ ජය හිමිවුණේ එංගලන්තයට. දෙපිළටම තීරණාත්මක වූ මේ තරගය නැරඹීම සඳහා ටී.එම් ඩිල්ෂාන්ගේ බිරිඳ සහ දිනේෂ් චන්දිමාල්ගේ බිරිඳ සමග තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ බිරින්දෑවරුන් පැමිණ සිටියා.
එහිදි ඔවුන් ලබා ගත් ඡායාරූප පහතින් බලන්න..
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment