නාමල් රාජපක්ෂයේ අලුත්ම සෙල්ලම - Photos

දේශපාලනයෙදි නිතර කතාබහට ලක්වෙන චරිතයක් තමයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා.

එතුමා දේශපාලන හැගීමෙන් ටිකක් ඈත් වෙලා වලස්මුල්ල පැත්තේ තරුණයන් පිරිසක් එක්ක එල්ලේ ක්‍රීඩා කරන ඡායාරූප ටිකක් අපිට ලැබුණා




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment