T20 ලෝක කුසලානයේ සුපිිරි දහය වටය අද ඇරඹෙයි


20 -20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සුපිරි දහය වටය අද (15) ආරම්භ වනවා.සත්කාරක ඉන්දියාව සහ නවසීලන්තයයි පළමු තරගයට සහභාගි වන්නේ.20 -20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 6වන වතාවටයි.ශ‍්‍රී ලංකාව මෙවර තරගාවලියට සහභාගි වන්නේ පසුගිය වසරේ ශූරයන් ලෙසයි.

ඉන්දියාව, පකිස්ථානය, එංගලන්තය සහ කොදෙව් කණ්ඩායම 20 – 20 ලෝක ශූරතාව ජයග‍්‍රහණය කර තිබෙනවා.මේතාක් කිසිදු කණ්ඩායමක් 20 – 20 ලෝක කුසලානය දෙවතාවක් ජයග‍්‍රහණය කර නොමැති අතර තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය 17 වනදා ඇෆ්ගනිස්ථානයට එරෙහිවයි පැවැත්වෙන්නේ.

Courtesy : ITN news
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment