උඩින් වැටුණ දරුවා බේරගත්ත වීරයෙක් (VIDEO)

අනපේක්ෂිත සිදුවීමකට මුහුණදුන් දරුවෙකුගේ ජීවිතය බේරා ගැනීමේ වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතී.

මහල් කිහිපයක ඉහළ සිට බිමට වැටෙන දරුවෙකු පහළ මහලේ සිටින පුද්ගලයෙකු විසින් එම දරුවා බේරාගෙන තිබේ.


එම වීඩියෝව පහතින්,

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment