සීගිරිය යොවුන් පුරය තරුණ කඳවුරේ සවි කර තිබූ ඩිජිටල් බැනරයක් ඊයේ පස්වරුවේ කඩා වැටීමෙන් තුවාල ලැබූ 17 හැවිරිදි තරුණියක් දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහරෝහලට ඇතුළත් කෙරුණා.
ඇයගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment