නාවලපිටියේ දී විදුලිසැර වැදී කුඩා දරුවෙකු මිය යයි Ceylon News 24x7 4:30:00 PM News Edit නාවලපිටිය - බෙලිපාර ප්‍රදේශයේ නිවසක කුකුළු කොටුවකට නීතිවිරෝධීව ඇද තිබූ විදුලි රැහැනක පැටලී දස හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.(under the courtesy of hirunews news web) Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment