හිටපු ජනාධිපතිවරයා ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන මැයි දින රැළියට සහභාගී වන බවට පැතිරයන ආරංචි මාර්ග සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු ගාල්ලේ පැවැත්වෙන මැයි රැලිය සඳහා සහභාගී නොවන බව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
0 comments :
Post a Comment