ඊයේ පස්වරුවේ වැටලීම සිදුකර ඇත්තේ ගල්කිස්ස පොලිසීයයි.
එහිදී අදාළ ස්ථානයේ කළමණාකරු සහ සැකකාරියන් 4ක් දෙනෙකු පොලිසීය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අවුරුදු 31ත් 36ත් අතර වයස් කාණ්ඩ වල පසුවන රත්මලාන - බණ්ඩාරවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් පිරිස අද ඉදිරිපත් කෙරන්නේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයටයි.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment