අම්මා නැති වෙලාවේ කඩේට බඩු ගන්න ආපු කමාතුරයා පුංචි දැරියක් විනාශ කරලා


1
වෙළෙඳසලක පිටුපස ‍දොරෙන් ඇතුළු වූ පුද්ගලයකු වෙළෙඳසල් හිමිකාරියගේ 13 හැවිරිදි දැරිය දූෂණය කර පලාගිය පුවතක් ඌව පරණගමින් අසන්නට ලැබෙනවා.. 
32 හැවිරිදි පුද්ගලයෙකුයි මෙම අපචාරය සිදුකර ඇත්තේ.
අපචාරයට ලක්වූ දැරියගේ පියා මියගොස් ඇති අතර ඇයගේ මව මෙම වෙළඳසල පවත්වාගෙන ගොස් තිබුණා. ඉකුතු 8 වැනිදා මව නොමැති අවස්ථාවේදී මෙම අපචාරය සිදුව ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ. 
දැරිය ඇඳුම් මාරු කරමින් සිටියදී වෙළෙඳසලේ පිටුපස ‍දොරෙන් පැමිණි සැකකරු දැරිය දූෂණයට ලක්කර අනතුරුව පලාගොස් තිබෙනවා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment