අනියම් පෙම්වතියත් එක්ක යහන්ගත වෙද්දි බිරිඳගේ මල්ලිට මාට්ටු වෙලා ස්වාමිපුරුෂයාට වෙච්ච අමතක නොවෙන වැඩේ



බිරිඳ නිවසින් පිටව ගිය පසු සැමියා විසින් අනියම් පෙම්වතියක් නිවසට ගෙන්වා ගෙන ඇය සමග යහන්ගතවී සිටියදී බිරිඳගේ සොහොයුරෙකුට හසුවීමේ පුවතක් කුරුණෑගල පොල්ගවෙල පැත්තෙන් අහන්න ලැබුණා.
සිය මවගේ අසනීප තත්ත්වයක් නිසා මව ළඟ නතරවීමට කුරුණෑගල රෝහලට බිරිඳ ගොස් තිබෙනවා.
නමුත් මවට රැගෙන යාමට අවශ්‍ය ඇඳුම් කිහිපයක් අමතක වීම නිසා ඒබව ඇයගේ සොහොයුරෙකුට දැනුම් දී එම ඇඳුම් ගෙන එන ලෙස දන්වා තිබෙනවා.
ඒ අනුව නිවසට පැමිණි බිරිඳගේ සොහොයුරා දැක ඇත්තේ අක්කාගේ ස්වාමිපුරුෂයා තවත් කාන්තාවක් සමග යහන්ගතවී සිටින අයුරුයි.
එයින් කෝපයට පත් බිරිඳගේ සොහෙයුරා තම අක්කාගේ ස්වාමිපුරුෂයාට පුටුවකින් පහරදී තිබෙනවා. මේ ආරවුල අසල්වාසීන්ටද ඇසී එම ස්ථානයට පැමිණ එය සමතයකට පත්කළ බවයි වාර්තා වුණේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment