ලබන 4 වන දා ඒ පිළිබඳ පැවැත්වෙන පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි ඇය ප්‍රකාශ කළේ.
පසුගිය 29 වන දා රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් රිය අනතුරකින් මිය ගිය මෙම දැරියගේ සිරුර ගොඩගෙන පෙට්ටිය මත තබා තිබියදී පවුලේ ඥාතීන් විසින් සොයා ගත්තා.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර තිබෙනවා.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment