මෙවැනි බැලුන් ගුවන්ගත කිරීමට පහසුකම් මෙරට නැති බව පැවසූ අමාත්‍යවරයා, බැලුනය හිල්වීම ගැන හිනා වනවාට වඩා ලෝකයේ වැඩිම මුදලක් යොදවා ඇති ගූගල් ලූන් ව්‍යාපෘතිය මුලින්ම මෙරටට ලැබීම පිළිබඳව සතුටු වන්නැයි ඉල්ලා සිටිනවා.
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment