අදාළ පුද්ගලයා ප්‍රදේශයේ වතුර වළක මසුන් අල්ලමින් සිටියදී අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ 47 හැවිරිදි ලිහිණියාගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පන්නල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
(under the courtesy of adaderana news web)
0 comments :
Post a Comment