ඒකාබද්ධ විපක්ෂය ජාතික ආරක්ෂාවට සහය දෙන හැටි Ceylon News 24x7 11:56:00 AM News Edit රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධව ආණ්ඩුව ගන්නා තීරණය මත පදනම්ව ඒකාබද්ධ විපක්ෂයේ සහය හිමිවීම තීරණය වනු ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ අද මහනුවර ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින්.(under the courtesy of hirunews news web) Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment