මෙම ගිනිඅවි ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදිත ඒවා බව මූලික විමර්ශනවලින් හඳුනාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා 64වන වියේ පසුවන්නෙක්. තමන් ගොවිතැන් කරන්නෙකු බවත් සතුන්ගෙන් වගාව ආරක්ෂා කරගැනීම සඳහා ගිනිඅවි ළඟ තබාගත් බවත් ඔහු පොලිසියට ප‍්‍රකාශ කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment