අවුරුදු ගමන් අවිනිශ්චිතයි!





සිංහල සහ දෙමළ අලූත් අවුරුදු සමයේ සාමාන්‍ය මාර්ගවල ධාවනය කිරීම සඳහා අතිරේක බස් යෙදවීමට ද තවමත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අවධානය යොමු වී නොමැති බවයි  සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් අංජන ප‍්‍රියන්ජිත් මහතාමෙහිදී ප‍්‍රකාශ කළේ. 

කෙසේ වෙතත් මගී අවශ්‍යතා ඉටුකිරීම සඳහා අතිරේක බස් රථ යෙදවීමට පෞද්ගලික බස් රථ හිමියන් සූදානම් බවද ඒ සඳහා බස් හිමියන් දැනුවත් කිරීම දැනටමත් සිදුකෙරෙන බවද අංජන ප‍්‍රියන්ජිත් මහතා වැඩිදුරටත් කියා සිටියා. 

(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment