තමන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ජාතික ආණ්ඩුවට එක්වූයේ තම වුවමනාවන් මත නොවන බව සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. හෙට්ටිපොළ - පඩුවස්නුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමට ඊයේ එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.
(under the courtesy of hirunews news web)
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment