0
රංගන ශිල්පියෙකු වන සංගීත් සතරසිංහ ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ "පසුගිය දිනවල අමාත්‍ය චම්පික රණවක හා සන්දීප් සම්පත් ගේ රිය අනතුරේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය කටයුතුවලට මුලිකත්වය ගෙන ක්‍රියා කළ, සන්දීප් සම්පත් තරුණයාගේ හොදම මිතුරෙකු වන මගේ බිරිඳ උදාරි කෞශල්‍යාගේ සහෝදරයා වන උමේෂ් රංගනාත් මෙම අනතුරේ සුල මුල සෙවීමේ ක්‍රියාකාරී පුද්ගලයෙකු වූ බැවින්, ඔවුනට ප්‍රතිවිරුද්ධ පාර්ශවයක් විසින් හා කඩේ යන ඇඩ්මින්වරුන් විසින් මෙවැනි පහත් දෙකයි පනහේ ගොසිප් නිර්මානයකරමින් කූට දේශපාලන වාසි ලබා ගනිමින් වක්‍රාකාරයෙන් පළිගැනීමට උත්සහ කරයි. මෙයද එවැනි රට්ටු හිනස්සන තවත් එක නිර්මාණයකි. අපට ජීවත් වීමට සිදු වී ඇත්තේ මෙවැනි අසත්‍ය නිර්මාණය කරමින් පහත් තෘප්තියක් ලබන බූරුවන් සිටින සමාජයකය." යනුවෙනි.
(ෆේස්බුක් සමාජ ජාලය හරහා සංසරණය වූ අදාළ ප්‍රකාශ දෙකම පහතින් දැක්වේ.)
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment