බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු හා කේට් කුමරිය මේ දිනවල ඉන්නේ ඉන්දියාවේ සංචාරයක නිරත වෙමින්.
මේ දෙන්නා ඊයේ හරි අපූරු වැඩක් කරලා තිබුණා. ඒ තමයි මුම්බායේ ටාජ් මහල් පැලස් හෝටලයේදී ඉන්දියානුවන්ට රාජකීය රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබාදීම.
මේ අවස්ථාවට සුපිරි තරු කිහිපයක්ම ඇවිත් හිටියා.
ශාරුක් ඛාන්, සචින් ටෙන්ඩුල්කාර්,අලියා ඛාත්, අනිල් කපූර්, අර්ජුන් කපූර්, අයිෂ්චර්යා රායි, සෝනම් කපූර් ඇතුළු පිරිසක් ඒ අතර සිටියා.
0 comments :
Post a Comment