මෙම ගීතය නම් කර තිබෙන්නේ ලොකුම ෆෑන් යනුවෙනුයි. එය ගායනා කරනු ලබන්නේ ජනප්‍රිය ගායන ශිල්පීයෙකු වන ඉන්ෆාස් නූර්දීන් විසිනුයි.
යශ් රාජ් ෆිල්ම්ස් පුද්ගලික සමාගම මෙම ගීතය සිංහලෙන් මෙන්ම තවත් භාෂා කිහිපයකින්ද නිර්මාණය කර තිබෙනවා.
මෙම චිත්‍රපටය අප්‍රේල් මස 15 වන දින ඉන්දියාවේ තිරගත වීමට නියමිතයි.
එම ගීතය පහතින් බලන්න
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment