හිතේ ජනපති තාමත් මහින්දයි.. ගාළු වේදිකාවේ මෛත‍්‍රී සිටියදී ‘අතිගරු ජනාධිපති මහින්ද රාපක්‍ෂගෙන් අවසරයි’ කියා පියසේන කියයි..

ඊයේ දිනයේ ගාල්ලේ සමනල ක්‍රීඩාංගණයේ පැවති ශ‍්‍රීලනිප මැයි රැළියේදී හිටපු ඇමති පියසේන ගමගේ සිය කතාව ආරම්භයේදී මහත් අකරතැබ්බකට මුහුන දුන්නේය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වේදිකාවේ සිටියදී ඔහු අවසර ගත්තේ ‘අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගෙන් අවසරයි’ කියායි.

සිය වරද මද වේලාවකට තේරුම් ගනිමින් ඔහු නැවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් අවසර ගත්තේය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment