ආරක්ෂාව ඉවත් කිරීමෙන් පසු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන - Photos

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා නිලධාරීන් 102 දෙදෙනෙක් ඉවත් කර තිබෙනවා.

මේ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ දේශපාලන පලිගැනීමක් ලෙස මාගේ හමුදා ආරක්ෂාව ඉවත්කොට ඇති බව අද දින ඔවුන් මා අසල නොසිටීමෙන් මා හට වැටහුණත්, රටේ යුද බිය තුරන් කොට ඔබ සියලු දෙනාටම ආරක්ෂාව ලබාදීමේ ආත්ම තෘප්තිය තමා සතුව ඉතිරිවී ඇති බවයි.

තවද මෙතෙක් කල් තමා හට ආරක්ෂාව ලබාදුන් සියලුම හමුදා නිලධාරීන්ට හදවතින් ස්තූතිවන්ත වන බවත්, සේවය ඉතා ගෞරවයෙන් අගය කරන බවත් ඒ මහතා සඳහන් කර තිබෙනවා.

එම සටහන පහතින්...


 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment