සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති ලලිත් කොතලාවල මහතාගේ බිරිඳවන සිසිලියා කොතලාවල මහත්මිය නඩු 02කින් ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය අද (03) නියෝග කර තිබේ.
සෙලින්කෝ ශ‍්‍රී රාම් සහ සෙලින්කෝ එෆ් ඇන් ජී රියල් එස්ටේට් යන මූල්‍ය ආයතනවල සිදු වූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන්එම නඩු පවරා ඇත.
එක් එක් නඩුවට රුපියල් එක්ලක්ෂ පනස්දහස බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 15 බැගින් වූ ශරීර ඇප 03ක් බැගින් නියම කර ඇතැයි වාර්තා වේ.
සිසිලියා කොතලාවල මහත්මියගේ විදෙස් ගමන් ද තහනම් කරන බව එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.
0 comments :
Post a Comment