පහර කෑ මන්ත්‍රී රෝහලට ගෙන ගිය හැටි  (VIDEO)

පහර කෑ මන්ත්‍රී රෝහලට ගෙන ගිය හැටි  (VIDEO)

පාර්ලිමේන්තුවේ දී ඒකාබද්ධ විපක්ෂයේ පහර කෑමට ලක්වූ කෑගල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී සංදීප් සමරසිංහ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබීය.

මන්ත්‍රීවරයාගේ මුහුණට තුවාල සිදු වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් එක්ස් රේ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා මෙසේ රෝහල් ගත කර ඇති බවත් වාර්තාවේ.

පාර්ලිමේන්තුවේ සිට රෝහලට රැගෙන යන වීඩියෝව පහතින් නරඹන්න

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment