තායි කතුන් විකුණූ තලවතුගොඩ ගණිකා නිවාසයක් වටලයි

තායි කතුන් විකුණූ තලවතුගොඩ ගණිකා නිවාසයක් වටලයි

තායි කතුන් තිදෙනකු ඇතුළු ගණිකා වෘත්තියේ නියැළුණු බව කියන කාන්තාවන් 12ක් තලවතුගොඩ දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ සිටියදී එහි කළමනාකාරවරිය සමග අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ඒකකය පවසයි.

රුපියල් 60,000ක මාසික කුලියට එම ගොඩනැගිල්ල ගෙන එහි සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් ගණිකා මඩමක් පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි. 

සැකකාර කතුන් අද(01) කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment