ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නෙකු වන නුවන් කුලසේකර ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඔහු එම ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

0 comments :
Post a Comment