නිව්යෝර්ක් කෞතුකාගාරේ රනින් නිමවූ කොමොඞ් එකක්


ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර සොලමන් ආර් ගගන්හයිම් කෞතුකාගාරයේ කැරට් 18 රනින් නිමවූ
කොමොඞ් එකක් මහජනයා සදහා විවෘත කර තිබේ.


එම කොමොඞ් එක නරඹන්නට පමණක් නොව පුද්ගලිකව පාවිච්චි කිරීම සදහා පැමිණෙන්නැයි එම කෞතුකාගාර වෙබ් අඩවිය ඔස්සේ නරඹන්නන්ට ඇරයුම් කර තිබේ.
ඉතාලියානු නිර්මාණ කරු මවුරිසෝ කැටලන් නැමැත්තෙකු විසින් නිර්මාණය කරන්නට යෙදුණ මෙම කොමොඩය එම කෞතුකාගාරයේ 4 වන මහලේ තබා ඇත.
ඇමරිකානු වාර්තා සදහන් කරන්නේ අලෙවි ප‍්‍රවර්ධන උපායක් ලෙස කොමොඞ් එකක් පෙන්වමින් කෞතුකාගාරයට සෙනග ගෙන්වා ගන්නට සොලමන් ආර් ගගන්හයිම් සමාගම කටුයුතු කර ඇති බවයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment