පුස්සැල්ලාව සිදුවීමේ වගකීම රජය භාරගනී

පුස්සැල්ලාව පොලීසිය තුළ සැකකරුවෙකු මිය යෑමේ සිද්ධියේ වගකීම රජය භාර ගන්නා බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය. 

පොලීසිය රජයේ ආයතනයක් බැවින් එම සිදුවීමේ වගකීම රජය භාර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කර ඇත. 

එසේම පැය භාගයෙන් භාගයට පොලිස් වාර්තා තැබිය යුතු වුවත් එම සිදුවීම සිදු වූ දිනයේදී පස්වරු 6.45න් පසුව නවැතත් පොලිස් සටහනක් තබා ඇත්තේ පස්වරු 7.40ට බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment