වීරගුල පොලිස් ස්ථානයේ ගින්නක්

වීරගුල පොලිස් ස්ථානයේ ගින්නක්

යක්කල, වීරගුල පොලිස් ස්ථානයේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ.

එම පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ නිල කාමරයේ මෙම ගින්න හට ගෙන ඇත.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට පොලීසිය සැකකරයි.

පොලිස් නිලධාරීන් සහ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව මේ වන විට එය මැඩපවත්වා ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment