බැසිල් - පී.බී. ජනපති කොමිසමට

බැසිල් - පී.බී. ජනපති කොමිසමට

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්  ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමට පැමිණ තිබේ.

දිවිනැගුම අරමුදලේ මුදල් අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා අයථා ලෙස යොදාගත් බවට එම කොමිසම විසින් කරන පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔවුන් ජනපති කොමිසමට පැමිණ තිබේ. 

ඒ අනුව පස්වරු 02.00ට පමණ බැසිල් රාජපක්ෂ සහ පී.බී. ජයසුන්දර යන මහත්වරුවන් බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණි ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment