යාපනය දිස්ත්‍රික් නව පරිපාලන සංකීර්ණය ජනතා අයිතියට

යාපනය දිස්ත්‍රික් නව පරිපාලන සංකීර්ණය ජනතා අයිතියට

යාපනය දිස්ත්‍රික් නව පරිපාලන සංකීර්ණය අද දින ජනතා අයිතියට පත් විය.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැති මෙම උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සහ යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මගපෙන්වීම යටතේ යාපනය දිස්ත්‍රික් නව පරිපාලන සංකීර්ණය ඉදිකෙරුණි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment