දිනේෂ් චන්දිමාල්ගෙ ඇඟිල්ලක ඔපරේෂන් එකක් (ඡායාරූප)


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් ඊයේ පැවැති වෙළෙඳ සේවා ක්‍රිකට් තරගයක් අතරතුරදී ආබාදයකට ලක්ව තිබේ.

චන්දිමාල්ගේ දකුණු අතෙහි ඇඟිල්ලක් මෙලෙස ආබාධයකට ලක්වූ අතර මේ වන විට ශල්‍යකර්මයකට ලක් කොට
පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි. එම අවස්ථාවේ ඡායාරූප ඔහු සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment